Latest News

කස්ටම් ෆර්ම්වෙයා

මොනවද මේ කස්ටම් ෆර්ම්වෙයා කියන්නෙ?


ෆර්ම්වෙයා/රොම්/මොඩ්/ෆ්ලෑෂ් ෆයිල්ස් - මේ මොන නමින් හැඳින්වුවත් අදහස් කරන්නේ මෙහෙයුම් පද්ධතියක් අඩංගු ගොනුවක්. ඇන්ඩ්‍රොයිඩ් නම් ඒ වර්ෂන් එකට අදාළ සිස්ටම් ෆයිල්ස් හා ඩ්‍රයිවර්ස් වල එකතුවක්. ස්මාර්ට්ෆෝනයේ හෝ ටැබ්ලටයේ දෘඩාංග වල ක්‍රියාකාරීත්වය රඳාපවතින්නේ මේ ෆර්ම්වෙයා එක මතයි. මෙය සාමාන්‍ය සොෆ්ට්වෙයා වලින් වෙනස් වෙන්නේ මේ ෆයිල්ස් වල ඇති වැදගත්කම සලකා ඒවා විශේෂිත ROM චිප් එකක ගබඩා කරන නිසයි.

No comments :

Post a Comment

SLDroid™ Designed by codemotions.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.