Latest News

ඇන්ඩ්‍රොයිඩ් යනු....

මේ යුගයේ කෙනෙක්ට ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ මොකක්ද කියල අමුතුවෙන් කියල දෙන්න ඕනි වෙන්නෙ නෑ. නමුත් කොහෙන් හරි එහෙම ප්‍රශ්නයක් ආවොත් කියල සරල පිළිතුරක් දෙන්නම්.

ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ ලිනක්ස් කර්නලය මත පදනම් වෙච්ච මෙහෙයුම් පද්ධතියක්.  ස්මාර්ට් ජංගම දුරකථන හා ටැබ්ලට් පරිගණක වෙනුවෙන් ගූගල් සමාගම විසින් 2007 වසරේ නිකුත් කරපු මේ OS එක අද වනවිට දැවැන්ත ගමනක් පැමිණ තියෙනවා.


No comments :

Post a Comment

SLDroid™ Designed by codemotions.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.